මම ධරණී. මම උදේ 05ට අවදි වෙලා වතුර වීදුරුවක් බීලා තමයි දවස පටන් ගන්නෙ. මුළුතැන්ගෙයට ගිහින් උදෑසන කෝපි කෝප්පය බොන අතරතුරේ මට මතක් වෙන්නෙ මට අද මොනවද කරන්න තියෙන්නෙ කියල. උදේ කෑම හදල, දරුවන්ව ඇහැරවලා, දරුවන්ගෙ වැඩ ඉවර කරල, නාලා උදේ 09 වෙන කොට ඔෆිස් එකේ වැඩට සූදානම් වෙන්න ඕන. දරුවො එයාලගේ […]