Tag: පරිගණක

Capture-29.jpg

1min280
මෝටර් කර්මාන්තය මෘදුකාංග මගින් පාලනය වන වාහන (SDVs) වෙත යොමු වෙමින් පවතින පසුබිමක, වාහන තුළ පවතින පරිගණක සැකසුම් බලයේ වැදගත්කම Evolution Auto සමාගම විසින් තහවුරු කරයි. ඒ සඳහා ඔවුන් සතුව පවතින නිෂ්පාදන පෙළ මගින් XPENG L03 හි 48 TOPS සිට, ශ්‍රී ලංකාවේ SUV රථ අතරින් AVATR 07 හි ඇති  ඉහළම TOPS අගය වන 100 TOPS […]

ICAC-2025-LBN.jpeg

1min260
පරිගණක ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන උසස් පර්යේෂණ සහ නවෝත්පාදන පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිම වෙයි. ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ‘පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගමනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව’ (International Conference on Advancements in Computing – ICAC 2025), පසුගිය දෙසැම්බර් 09 සහ 10 යන දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් […]

MD-Computers.lk-LBN.jpg

1min410
MD Computers.lk පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පරිගණක සහ උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ඩබ්. ජී. එම්. ධනංජය සහ අධ්‍යක්ෂ ජී. ඩී. මඳුරංගනී වෙත සම්මානය පිරිනමන ලදී. MD Computers.lk 2011දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් […]

1-2-LBN.jpg

1min810
SLIIT හි පරිගණක පීඨය විසින් පරිගණක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අඛණ්ඩව සය වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC 2024) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. ‘කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ අනාගතයක් සඳහා දැනුම පුළුල් කිරීම’ (Bridging Horizons for Artificial Intelligence Powered Future) මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර 2024 […]

Image-01-LBN.jpg

1min220
මෙම එළිදැක්වීම සඳහා නවතම ThinkPad X1 Carbon series සහ P16 Gen 2  ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ   ප්‍රමුඛතම සන්නාමයක් ලෙස 2011 වසරේ සිට සිය ස්ථාවරය තහවුරු කරගත්  IT Gallery Computers (Pvt) Ltd විසින් ගෝලීය තාක්ෂණික නිෂ්පාදන ආයතන අතර උසස්ම සන්නාමයක්  වන Lenovo හි නවතම ලැප්ටොප් පරිගණක ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙන […]

MAIN-IMAGE.jpg

1min370
      ලොව ප්‍රකට පොල් කොහු ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමකින් යුතු නවීන පරිගණක විද්‍යාගාරයක් පසුගියදා පරිත්‍යාග කළේය. RIOCOCO නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, 1993/94 කාලයේදි නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දැරූ ශාන් හළඹ මහතාගේ සංකල්පයක් අනුව ඉදි කළ පරිගණක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව