ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 24, 2025
SLIIT ආයතනයේ පරිගණක පීඨය මගින් සංවිධානය කරනු ලබන, එම ආයතනයේ ප්‍රමුඛතම ජාතික හා ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) තරඟාවලිය වන “Codefest” අඛණ්ඩව 14 වන වරටත්, “Digital Evolution: Where Ideas Meet Innovation” තේමාව යටතේ, 2025 සැප්තැම්බර් මස 4 වන දින, එම ආයතන පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් විය. ආයතනයේ 25 වන සංවත්සරයට සමගාමීව පැවති Codefest 2025 […]



