ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 23, 2025
SLIIT ආයතනය, දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් තොරතුරු තාක්ෂණ (IT) උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, පරිගණක අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවදුරටත් ප්‍රමුඛස්ථානයේ රැඳී සිටී. වර්තමානයේදී SLIIT ආයතනය, පරිගණක අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගමනාන්තය ලෙස ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී ඇති අතර, එය අනාගත පරපුරේ තාක්ෂණික නිපුණත්වයන් බලගැන්වීම සඳහා අඛන්ඩව මග පෙන්වාලමින්, සාඩම්බර වූ උරුමයක් පවත්වා ගෙන යනු ලබයි. […]



