ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 27, 2026
පරිගණක ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන උසස් පර්යේෂණ සහ නවෝත්පාදන පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිම වෙයි. ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ‘පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගමනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව’ (International Conference on Advancements in Computing – ICAC 2025), පසුගිය දෙසැම්බර් 09 සහ 10 යන දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් […]







