ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 1, 2025
ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට දැනුම සහ පුහුණුව සපයන දඹුල්ල පරමේශ්වරී ගුරුකුල ආයතනය Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගුප්ත විද්‍යා අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී ආයතනයේ නිර්මාතෘ ආචාර්ය භාග්‍යානි සඳරේඛා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. 2019දී ඇරැඹුණු පරමේශ්වරී ගුරුකුල ආයතනය ගුප්ත විද්‍යාව සහ […]



