ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ආශිංස හේරත්ට එරෙහිව විස්මිත ජයක් වාර්තා කළ තිළිණ රාජකරුණා පුත්තලම් දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල ශුරතාව දිනාගැනීමට සමත්වූ අතර, තරගාවලියේ ද්විත්ව ශුරතා දිනූ ප්‍රවීනා විජේසුන්දර පරාජය කරමින් කාන්තා ඒකල ශූරතාව දිනා ගැනීමට පංචාලි අධිකාරී සමත්වූවාය. පුත්තලම් දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ත ක්‍රීඩා […]