ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති වශයෙන් කටයුතු කරන ගරු. ට්‍රීනා යුරන්ලි එස්කෙඩාල් මැතිණිය සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් අතර ඊයේ දිනයේදී සාකච්ඡාමය හමුවක් පැවැති බව නෝර්වේ තානාපති කාර්යාලය නිවේදනය කරයි. ශ්‍රී ලංකාව තුල නෝර්වේජියානු ආයෝජන ඉහළ නැංවීම, කොවිඩ්-19 වසංගතය නිසා ඇතිවූ ආර්ථික අභියෝග මෙන්ම ඉදිරි වර්ෂ කිහිපය තුල මෙරට […]