ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 21, 2025
වසර 22ක් පුරා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ANC අධ්‍යාපන ආයතනය 2004 සිට නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත උපාධි වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ. මෙම දීර්ඝ කාලීන හවුල්කාරිත්වයේ ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර වැඩමුළුවක් ලෙස පැවැත්වෙන නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක රථවාහන අනුකරණ වැඩමුළුවේ (Computer Automotive Retail Simulation – NUCARS) 2025 වසරට අදාළ සත්කාරකත්වය දැක්වීමට ANC ආයතනයට අවස්ථාව […]



