ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 21, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 58 වන රන් ණය මධ්‍යස්ථානය කල්පිටිය නොරොච්චෝල නගරයේදී පසුගියදා විවෘත විය. HNB FINANCE හි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ. රන් […]