ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට රැගෙන ගිය කොළඹ නෙළුම් කුලුන මත සුඛෝපභෝගී අත්දැකීමක් ලබා ගැනීම සඳහා Blue Orbit සහ Cosmic by Citrus විසින් පාරිභෝගිකයින් වෙත ආරාධනා කරනු ලබයි. මෙහිදී දේශීය පාරිභෝගිකයින්ට, විදේශීය සංචාරකයින්ට සහ ආයතනික සමූහයන් යන සියලුම පාර්ශවවලට කොළඹ නගරයේ අපූර්ව දර්ශන නරඹමින් උසස්ම තත්ත්වයේ ආහාර වේලක් රසවිඳීම සඳහා අවකාශ හිමි වේ. ශ්‍රී ලංකාවේ එකම […]