ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, දරුවන් පොත්පත් කියවීමට යොමුකරවීම උදෙසා ක්‍රියාවට නංවා ඇති ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ, නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට පොත් 1,000 කට වැඩි සංඛ්‍යාවක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. පුස්තකාල පොත්පත් හිඟතාවයක් ඇති පාසල්වලට එම පොත්පත් සැපයීමේ අරමුණ පෙරදැරිව, […]