ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 6, 2023
SLIIT ආයතනයේ මෙහයවීම යටතේ පවත්වාගෙන යනු ලබන එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය පූර්ණ බලයලත්, තෙවසරක උපාධි වැඩසටහනකි. ඉංග්‍රීසි නීතියේ මූලික සිද්ධාන්ත ඇතුළත් උපාධි වැඩසටහනක් වන මෙහි මානව හිමිකම්, වාණිජ නීතිය, මූල්‍ය අපරාධ නීතිය, ජාත්‍යන්තර නීතිය යනාදී විෂයයන් ඇතුළත් වේ. මෙරට පිරිනමනු ලබන අනෙකුත් නිති උපාධි වලට වඩා වෙනස් […]