ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 27, 2026
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමට සහ දේශගුණික විපර්යාසයන් මත ඇති වෙන ව්‍යසනයන්ට මුහුණ දීමට සහ ඒම තත්වයන්ට අනුගත වීම සඳහා වසර 172 ක ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී පිටවෙන කාබන් ප්‍රමාණය ශුන්‍ය මට්ටමකක් දක්වා ක්‍රමිකව අඩු කිරීමේ නව වැඩපිලිවෙලකට එළැඹ ඇත. ගෝලීය තේ ගැණුම්කරුවන්, අරමුදල් සම්පාදකයින් සහ නියාමන ආයතනයන් විසින් නිෂ්පාදන ක්‍රියාවලියේදී අවම […]







