ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා විසිනි සෑම වසරකම ශ්‍රී ලංකාවෙන් ප්ලාස්ටික් මෙටි‍්‍රක් ටොන් 640,000 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්දියානු සාගරයට මුදා හරිනු ලබයි (Clean Cities, Blue Ocean, June 2020)¡ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය […]