ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 4, 2025
සෙනාරෝ මෝටර් සමාගම ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය හරහා “Made in Sri Lanka” යතුරුපැදි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ඇති අභියෝග සාර්ථකව ජය ගැනීමට සෙනාරෝ මෝටර් සමාගම සතු කැපවීම යළි තහවුරු වේ. ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) යනු ශ්‍රී ලංකාවේ […]






