ශ්රී ලංකාවේ විශාලතම කුකුළුමස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ සමූහය තුළ නිවාස නොමැති සේවකයින් 6 දෙනෙකු සඳහා නව නිවාස ඉදිකර දී දැනට පවතින නිවාස 24 ක් මුළුමනින්ම පිලිසකර කර ඔවුන් වෙත භාර දී ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක‍්‍රියාත්මක කරන ප‍්‍රජා අරුණ සමාජ සත්කාරක වැඩසටහන හරහා මෙම ව්‍යාපාතිය දියත් කරන ලදි. ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් […]