ශ්‍රී ලංකා ගුණාත්මකභාවය සහ ඵලදායිතාව දියුණු කිරීම සඳහා වන සංගමය (SLAAQP) විසින් පසුගියදා ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටල් පරිශ්‍රයේදී 2025 ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුව (NCQP) පැවැත්වූ අතර එහිදී මෙහෙයුම් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබිඹු කරමින්, නිව් ඇන්තනීස් ෆීඩ්ස් ලිමිටඩ් රන් සම්මාන දෙකක් හිමි කරගන්නා ලදී. මෙම ජාතික මට්ටමේ පිළිගැනීම, නිව් ඇන්තනි’ස් […]