ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 17, 2026
වර්ෂ 1986දී එමිල් ස්ටැනිලි මහතා සහ ඔහුගේ බිරිඳවන එස්.එම්.ඩී. මේරි සීතා ලක්ෂ්මි මහත්මිය හංවැල්ල ප්‍රදේශයේ ඉදිකළ සිය ගොවිපොළේ කුකුළු පැටවුන් 1000ක් සමඟින් සිය ව්‍යාපාරය ඇරඹීමේදී ඔවුන් සතුව තිබුණේ එක් සිහිනයක් පමණි. ඒ තමන්ගේ අවට වෙසෙන ජනතාවට උසස් ගුණාත්මකබවින් යුතු සහ සෞඛ්‍යමත් කුකුළු මස් නිෂ්පාදන සැපයීමයි. එසේ ඉතා කුඩාවට ආරම්භ වූ ව්‍යාපාරය අද වනවිට රට තුළ […]








