ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 14, 2026
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 අගෝස්තු 12 – 2026 අගෝස්තු 18 වන දින වියට්ජෙට් හි කොළඹ – හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් ගමන් සේවාවේ සමාරම්භය වෙනුවෙන් සූදානම් වන අතරතුර, AirlineRatings විසින් සංවිධානය කරන ලද 2026 ‘Flyers’ Choice’ සම්මාන උළෙලේ දී Favourite Low-Cost Carrier සහ Best Cabin Crew Uniform යන සම්මාන ද්විත්වයෙන් වියට්ජෙට් සමාගම […]



