ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2026
දකුණු ආසියාවේ MSC සහතිකය හිමි වූ පළමු නිල් කකුළු ධීවර කර්මාන්තය මෙයයි. ධීවර ජනතාව, ධීවර දෙපාර්තමේන්තුව සහ ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් වසර 13 ක් පුරා ගෙන ගිය කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු මෙම ඇගයීම හරහා ජාත්‍යන්තරයේ ඉහළ වටිනාකමක් ඇති අපනයන වෙළඳපොළවල් රැසක් ශ්‍රී ලංකාවට විවෘත වේ. ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු සීමාවේ නිල් කකුළු ධීවර කර්මාන්තය, ලොව ප්‍රමුඛතම තිරසාර […]



