ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 28, 2024
ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ නව නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර තිබේ. ඊට අමතරව බවර් සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ අධ්යක්ෂවරයා ලෙස ද ඒ මහතා තවදුරටත් කටයුතු කරයි. නව ධූරය සමඟ වීරසිංහ මහතා සතු අත්දැකීම් සමුදාය සහ ක්‍රමෝපායික දැක්ම හරහා […]