ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 20, 2023
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ සහයෝගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සහාය වන දිස්ත්‍රික් නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතාගේ සුරතින් පසුගියදා දියත් වූ අතර ඊට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ නියෝජිතයෝද එක් වූහ. ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගීතාව මත ක්‍රියාත්මක වන […]



