ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 28, 2025
ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධ සමාගමක් වූ ජනශක්ති ලයිෆ් විසින් අඛණ්ඩව තෙවන වසරටත් නිදහස් අදහස් චිත්ර තරගාවලිය පැවැත්වීම සිදු කරනු ලබයි. ශ්රී ලංකාවේ ළමා පරපුරේ නිර්මාණශීලීත්වය විදහා දැක්වීම උදෙසා ලැබෙන මෙම අවස්ථාව සඳහා 20,000කට අධික අයදුම්පත්ර ප්රමාණයක් ලැබී ඇති අතර මෙය ජනශක්ති ලයිෆ් හි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන්නකි. වයස් කාණ්ඩ දෙකක් යටතේ එනම් වයස […]




