Tag: නැගෙනහිර

Sugar-Factory-LBN.jpg

1min240
ජාතික නිදහසින් පසු මෙරට බිහිවූ දැ ප්‍රථම හා මානව දැතින් නිර්මාණය වූ විශාලතම වාරි ව්‍යාපෘතිය ඉඟිනියාගල සේනානායක සමුද්‍රයයි. එවකට අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයක් අනුව නැගෙනහිර ආර්ථික පුනර්ජීවනයේ පියවරක් වූ එය ගොවිතැන නගා සිටුවීමේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ද විය. එහි එක් පියවරක් වූයේ 1960 වසරේදී රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ගල්ඔය සීනි කර්මාන්තශාලාව ආරම්භ යි. 1996 වසර […]

1-Sun-Siyam-Resorts-cleanup-with-staffs-LBN.jpeg

1min160
සුන්දර පාසිකුඩා වෙරළ තීරයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී බුටික් හෝටලයක්වන Sun Siyam Pasikudah හෝටලය පසුගියදා නැගෙනහිර වෙරළතීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. හෝටලයේ තිරසර ව්‍යාපෘතියවන , Sun Siyam Cares යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට හෝටල් කාර්යමණ්ඩලය, සංචාරකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්වීම කැපීපෙනුණි. වෙරළට ගොඩගසා තිබූ ප්ලාස්ටික් කැළිකසල ඉවත් කිරීම ඉලක්ක කරගත් මෙම […]

1-Sun-Siyam-Pasikudah-LBN.jpg

1min370
මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, එළඹෙන මැයි 17 සහ 18 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  (BMICH) පැවැත්වෙන 2024 සංචාරක උදාව ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිත ය. මාලදිවයිනේ Sun SIyam Resorts හෝටල් ජාලයට අනුබද්ධිත Sun Siyam Pasikudah, සංචාරක උදාව ප්‍රදර්ශනයට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. වාර්ෂිකව දහස් ගණනක් […]

Image-03-LBN.jpg

1min210
      ප්‍රථම වරට උතුර සහ නැගෙනහිර පළාත් ආවරණයවන පරිදි පවත්වන ලද රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය පසුගියදා යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස අවසන් විය. මෙය ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ලැබෙන ක්‍රීඩා අවස්ථා පුළුල්කරන, රට තුළ විවිධත්වයට ආමන්ත්‍රණය කරමින් දිවයිනේ සියලු තරුණ ක්‍රීඩකයින් හට සම අවස්ථා ලබාදීමේ අරමුණු සහිතව සංවිධානය වී තිබිණි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව