ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 17, 2025
සුන්දර පාසිකුඩා වෙරළ තීරයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී බුටික් හෝටලයක්වන Sun Siyam Pasikudah හෝටලය පසුගියදා නැගෙනහිර වෙරළතීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. හෝටලයේ තිරසර ව්‍යාපෘතියවන , Sun Siyam Cares යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට හෝටල් කාර්යමණ්ඩලය, සංචාරකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්වීම කැපීපෙනුණි. වෙරළට ගොඩගසා තිබූ ප්ලාස්ටික් කැළිකසල ඉවත් කිරීම ඉලක්ක කරගත් මෙම […]





