ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2025
අධ්‍යාපනයේ සමානාත්මතාව අරමුණු කරගත් අන්තර්කරණය වූ අධ්‍යාපනයක් උදෙසා වූ ජාතික කතිකාවේදී මතු වූ විශේෂ කරුණු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයින්, නවෝත්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් කැදවමින් 2025 ශ්‍රී ලංකා අධ්‍යාපන සම්මන්ත්‍රණය පවත්වන ලදී. සහභාගිත්වය සහ බහු මට්ටමේ සන්නිවේදනය සම්බන්ධයෙන් අද්විතීය පළමු උත්සාහයක් වන මෙය, ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා සූදානම් සහ වඩා සමානාත්මක, සහභාගී අධ්‍යාපන […]




