ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 22, 2026
CHEC Port City Colombo (Pvt) Ltd සහ මොරටුව විශ්වවිද්යාලයේ නාගරික හා ග්රාමීය සැලසුම්කරණ අධ්යයනාංශය විසින් නාගරික සංවර්ධනය, නාගරික තොරතුරු තාක්ෂණය, පර්යේෂණ, නවෝත්පාදන සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් අධ්යයන ක්ෂේත්රය සහ කර්මාන්ත ක්ෂේත්රය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා ඇත. 2026 සැප්තැම්බර් 29 වන දින මොරටුව විශ්වවිද්යාලයේ දී අත්සන් තබන ලද මෙම ගිවිසුම මඟින්, […]



