ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2021
ලංකා වාණිජ මණ්ඩලය සහ ඇසුරුම් කර්මාන්තයේ පාර්ශවකරුවන් එක්ව ඉවතලන නම්‍යශීලී (ප්ලාස්ටික් හා පොලිතීන්) ඇසුරුම් අපද්‍රව්‍ය හේතුවෙන් එල්ල වී ඇති පාරිසරික ගැටලූවට විසඳුම් ලෙස නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම (EPR) පිළිබඳ වැඩසටහනක් පසුගියදා දියත් කරමින් ඒ වෙනුවෙන් වන විකල්ප විසඳුම් ඉදිරිපත් කිරීමට ද ඔවුන් කටයුතු කරන ලදී. එහිදී ප්ලාස්ටික් හා පොලිතීන් ඇසුරුම් ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම් […]



