කුඩා තේ වතු හිමියන්ගේ ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වය පිළිබඳව සිහි තබා ගනිමින් මෙරට කලාපීය වැවිලි සමාගම් RPCs කම්කරු අමාත්‍ය හා වෘත්තීය සමිති නායකයින් සමඟ මෑතකදී සිදු කළ සාකච්ඡුා අතරතුර වතු කම්කරුවන්ගේ දෛනික ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් සාම්ප‍්‍රදායෙන් බැහැර වූ නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය සහ කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රයේ විශාල සාර්ථකත්වයක් […]