ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 21, 2025
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්රය නව මාවතක් වෙත යොමු කරවමින්, අති නවීන තත්ත්වයේ නව බලශක්ති වාහන සඳහා වන විසඳුම් සහ යටිතල පහසුකම් සපයන සිය නවතම ව්‍යාපාර අංශය වන ‘හේලීස් මොබිලිටි’ (Hayleys Mobility) හි සමාරම්භය සටහන් කළ බව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) නිවේදනය කරන ලදී. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර තිරසාර, සුහුරු […]




