ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 16, 2025
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ නවෝත්පාදන දක්ශතා ඇගයීමේ සුවිශේෂී තරගාවලියක් වන ‘INCOHST – Inter School IoT Competition 2025’ ජූනි මස 21 වැනිදා, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේහි, ඒට්‍රියම් ශාලා පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය. නවලෝක උසස් අධ්‍යාපන ආයතනයෙහි (NCHS) මූලිකත්වයෙන් සහ ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ අනුග්‍රහයෙන් පවත්වන ලද ‘INCOHST 2025’ තරඟාවලිය සඳහා දිවයින පුරා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සහභාගී […]





