Tag: නවෝත්පාදන

Welcome-Remarks-from-Jeremy-Williams-Managing-Director-Marketplaces-PropertyGuru-Group-LBN.jpg

2min220
      තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගේ සහ ඒ හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින්ගේ සහභාගිත්වයෙන් හොඳ ම විසඳුම් පිළිබඳ සංවාද මෙහෙයවයි. PropertyGuru සමූහයේ ව්‍යවසාය විසඳුම්, ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ලබා දීම සඳහා PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව අරමුණු කරයි. අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන PropertyGuru Group (NYSE: PGRU) විසින් පවත්වනු ලබන  ප්‍රමුඛතම වැඩසටහන […]

Image-01-LBN.jpeg

1min650
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශී‍්‍ර ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු හිදෙකි මිසුකොෂි, මිසුකොෂි ආර්යාව සහ දේශපාලන/ආර්ථික සහ සංවර්ධන සහයෝගිතා අංශයේ උප ලේකම් කඔරි ඉමයි මහත්මිය කැළණි වැලි වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක යෙදුණි. ”ලෝ ප‍්‍රකට ශී‍්‍ර […]

Image-2-LBN-2.jpg

1min880
ශ‍්‍රී ලංකාවේ පළමු, දෙවන සහ එකම පුද්ගලික හිමිකාරිත්වය ඇති තුල්හිරිය සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ කලාපවල හිමිකාරිත්වය දරණ MAS Fabric Park (MFP) සිය 16 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ රෙදිපිළි සංවර්ධනය හා අගය එකතු කිරීම පිළිබඳවයි. MFP තුල්හිරිය ඇඟලූම් නිදහස් වෙළඳ කලාපය අක්කර 165ක් සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ […]

Ryan-Ding-speaking-at-Day-2-of-Win-Win·Huawei-Innovation-Week-LBN-Fill.jpg

1min450
      Huawei හි නවෝත්පාදන සතිය මූලික කර ගනිමින් පැවැත්වුණු හරිත විසඳුම් සංවර්ධන දියත් කිරීමේ වැඩසටහන තුළදී, Huawei Carrier ව්‍යාපාර අංශයේ සභාපති Ryan Ding විසින්, සියලුම තාක්ෂණික සංවර්ධකයින් බලශක්ති කාර්යක්ෂමතාව සිය ප්‍රමුඛතාවයක් කොට සැලකීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර සිටියි.  “Green ICT for New Value” තේමාවෙන් කතාවක් පැවැත්වූ ඔහු පවසා සිටියේ, ඉදිරි වසර 5ත් 10ත් […]

01.-Ken-Hu-Huaweis.jpg

1min560
        Huawei සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ Huawei APAC ඩිජිටල් නවෝත්පාදන සම්මේලනය පසුගියදා අවසන් වූ අතර, ඒ සඳහා රටවල් 10ක් නියෝජනය කරමින්, රජයේ නිලධාරීන්, ක්ෂේත්‍ර විශේෂඥයින්, පර්යේෂකයන්, හවුල්කරුවන් සහ විශ්ලේෂකයින් 1500කට අධික සංඛ්‍යවක් සහභාගී විය. මෙහිදී තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනය,  ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම හරහා කර්මාන්ත සංවර්ධනය කළහැකි ආකාරයන් පිළිබඳ සාකච්චා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව