Tag: නවෝත්පාදන

Thareendra-Kalpage.jpg

1min600
TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් මඟින් ව්‍යාපාර හැකියාවන් ඉහළ නංවමින් නවෝත්පාදන හා වර්ධනය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙයි තරීන්ද්‍ර කල්පගේ විසිනි සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්‍යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය හා නවෝත්පාදනය වෙනුවෙන් ව්‍යවසායකයින් විසින් සිදු කරන කැපවීම හා ඔවුන් ගනු ලබන අවදානම මෙම දිනයේදී ඇගයීමට ලක් කෙරෙන අතර සමාජය […]

2-3.jpg

1min430
2024 වසරේදී වාණිජකරණය කෙරුණු වැඩිම පේටන්ට් ප්‍රමාණය ග්‍රැෆයිට් පදනම්කර ගත් SLINTEC පේටන්ට් බලපත්‍රය මගින් අබුඩාබි සමුද්‍රිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට නවෝත්පාදනයක්  SLINTEC ස්වභාවික සායම් පේටන්ට්, ඇඟලුම් කර්මාන්තයේ අපනයන වර්ධනයට දායක වෙයි දෙසැම්බර් 24, කොළඹ– – පේටන්ට් නිෂ්පාදන 4ක් වාණිජකරණය කරමින් සහ තවත් නවෝත්පාදන 4 ක් උසස් වාණිජකරණයට ලක් කරමින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සුවිශේෂී […]

Litro-Sri-Lanka-Ceramics-Glass-Council-SLCGC-PR-Pic-LBN.jpg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසියේදී රටේ සෙරමික් සහ වීදුරු කර්මාන්ත බලගැන්වීම සඳහා සිය ප්‍රමුඛ භූමිකාව අවදාරණය කළේය.     ලිට්‍රෝ ගෑස් විසින් අනුග්‍රහය දක්වන ලද මෙම තාක්ෂණික සැසිය […]

Image-02-LBN.jpg

1min1210
මෙරට ජනතාව වෙත සේවා සැලසීම වෙනුවෙන් බිම් මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සංවිධානයක් වන සර්වෝදය, ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සමඟ එක් වෙමින් ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහන දියත් කිරීම පසුගිය දා ආරම්භ කෙරිණි. මෙම ජාතික වැඩසටහන, ඉන්දියාවේ PwC හි සහාය ඇති ව ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ අරමුණින් ශ්‍රී […]

Photo-1-Citi-LBN.jpg

1min360
      ගෝලීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නියමු හෝ උත්පේ‍්‍රරක විසඳුම් ව්‍යාප්තකිරීමට සංවිධාන 50 කට ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ප‍්‍රදානය කෙරේ සිටි පදනම ප‍්‍රදානලාභීන් සඳහා පළමුවරට එහි ගෝලීය නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි. ලොවපුරා අඩු -ආදායම්ලාභී ප‍්‍රජාවන් මුහුණදෙන සමාජ‐ ආර්ථික අභියෝග ජයගැනීමට නව්‍ය විසඳුම් සම්පාදනය කිරීමේ යෙදී සිටින  ප‍්‍රජා සංවිධානවලට ජනහිතකාමී ආධාර හඳුනාගැනීමට […]

2-LBN.jpg

1min510
      ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රගතිය සහ තිරසාර නවෝත්පාදනය කෙරෙහි MAS හි සුවිශේෂී අවධානය ඇඟලූම් කර්මාන්තයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum) සමාගම ඇගයීමට පාත‍්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivate විසින් සංවිධානය […]

Pic1-Ms-Marie-Antonia-Chief-Delegate-of-AHK-Sri-Lanka-German-Chamber-Sri-Lanka-Mr-Frank-Schloeder-Managing-Director-Häfele-South-Asia-LBN.jpg

1min230
      ශතවර්ෂයකට අධික කාලයක් පුරා විහිදුණු කීර්තිමත් උරුමයක් සහිත අභ්‍යන්තර නිර්මාණ විසඳුම් (Interior Solutions) පිළිබඳ ගෝලීය ප්‍රමුඛයෙකු වන Häfele විසින්, අසමසම අභ්‍යන්තර නවෝත්පාදනයන් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා වූ කැපවීමෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහනුවර නගරයේදී එහි අති නවීන ප්‍රදර්ශනාගාරය අභිමානවත් අයුරින් විවෘත කරන ලදී. එහිදී අත්විඳිය හැකි අන්තර්ක්‍රියාකාරී සංදර්ශක (Interactive Displays) නිසා […]

IMAGE-3-LBN.jpg

1min540
      CINEC නවෝත්පාදන සහ නව නිපැයුම් ප්‍රදර්ශනය පසුගියදා මාලඹේ CINEC Campus පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්විණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත, විදේශ දූත මණ්ඩල ප්‍රධානීහු, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු, කොළඹ හා බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පතිවරු සහ තවත් රාජ්‍ය හා පෙෳද්ගලික අංශය නියෝජනය කරන ආරාධිතයන් ගණනාවක් මෙම ප්‍රදර්ශනයට සහභාගී […]

17Year_TV_Market_main1.jpg

1min510
      සිය තාක්ෂණික ප‍්‍රවීණත්වය සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ නවෝත්පාදනයන් සමඟින් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සිය ගෝලීය වෙළෙඳපොළ නායකත්වය සහ විශිෂ්ටත්වය පිළිගැනීමට ලක්ව ඇත. වෙළෙඳපොල පර්යේෂණ සමාගමක් වන ඔම්ඩියා (Omdia) සමාගමට අනුව, සැම්සුන් නැවතත් 2022 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම සිටීමට සමත්ව ඇති අතර අඛණ්ඩව වසර 17 ක් රූපවාහිනී වෙළෙඳපොලේ පළමු ස්ථානයට ශ්‍රේණිගත වීමට හැකිව තිබේ. […]

SME-Image-01-LBN.jpg

1min360
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි ආයතනික විසඳුම් අංශය වන SLT-MOBITEL Enterprise, මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීම සඳහා නවතම සේවාවන් එකතුවක් හඳුන්වා දී තිබේ. Bizlife package, SLTM DataOne සහ Hosting Cub ලෙස නම්කර ඇති මෙම විශේෂ පැකේජ හඳුන්වා දීම, පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පැවති උත්සවයකදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව