සිය තාක්ෂණික ප්‍රවීණත්වය සහ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ නවෝත්පාදනයන් සමඟින් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සිය ගෝලීය වෙළෙඳපොළ නායකත්වය සහ විශිෂ්ටත්වය පිළිගැනීමට ලක්ව ඇත. වෙළෙඳපොල පර්යේෂණ සමාගමක් වන ඔම්ඩියා (Omdia) සමාගමට අනුව, සැම්සුන් නැවතත් 2022 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම සිටීමට සමත්ව ඇති අතර අඛණ්ඩව වසර 17 ක් රූපවාහිනී වෙළෙඳපොලේ පළමු ස්ථානයට ශ්‍රේණිගත වීමට හැකිව තිබේ. […]