2030 වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් කිරීමේ මෙහෙවරට උර දෙන, ජාතික තලයේ වැඩසටහනක් වූ Disrupt Asia 2025 ඉදිරියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධාන වෙමින් පවතී. ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමටත්, නව ව්‍යවසායකයන්ට මෙන්ම ඔවුන් සඳහා පහසුකම් සලසන පාර්ශවවලටත් අවස්ථාව ලබා දෙමින්, ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම […]