ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, එහි නවක ව්‍යාපාර දිරි ගැන්වීමේ වැඩසටහන වන John Keells X සහ පර්යේෂණ හා සංවර්ධන ඒකකය වන John Keells Research සමග එක් වී, Start-Up-Cycle නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2023 අගෝස්තු 21 දින නිල වශයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනේ අරමුණ එන්නේ, ප්ලාස්ටික් නිසා […]