ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය නවෝත්පාදන කුසලතා ඔප්නැංවීම සඳහා SLT-MOBITEL සවිබලය ලබා දුන් SLIoT Challenge 2022 සහ IESL Robogames 2022 තරගාවලි පසුගියදා නිමාවට පත්විය. SLIoT Challenge 2022 තරගාවලියේ උපාධි අපේක්ෂක කාණ්ඩයේ අවසාන වටයට තේරී පත්වූ කණ්ඩායම් අතරින් පිළිවෙලින් Metatron, JuRu සහ Strydo Labs යන කණ්ඩායම් පළමු, දෙවන හා තෙවන ස්ථාන ද, […]