Tag: නවලෝක රෝහල

NHS-celebrates-500-sucsessful-kidney-transplant-image-LBN.jpeg

1min00
තෘතියික සෞඛ්‍ය සේවාවේ ශ‍්‍රී ලාංකේය ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පුද්ගලයකුගේ ජීවිතය රැක ගැනීමේ සුවිශේෂී සැත්කමක් ලෙස හ`දුන්වා දිය හැකි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමේදී මෙහිදී සිදු වන්නේ ජීවත්ව සිටින හෝ මිය ගිය පුද්ගලයකුගෙන් පරිත්‍යාග කරන ලබන නිරෝගී වකුගඩුවක්, වකුගඩු නිසි පරිදි ක‍්‍රියාත්මක […]

Image-01-1.jpeg

1min00
කොළඹ, ශ‍්‍රී ලංකාව – ශ‍්‍රී ලාංකිකයින් වෙත සෞඛ්‍ය ආරක්ෂණ විස`දුම් ලබා දීමේ කීර්තිමත් ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය Elite ආයතනික සෞඛ්‍ය සේවාවන් හ`දුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ආයතනික වශයෙන් දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම ස`දහා සකස් කරන ලද නිවාරණ සෞඛ්‍ය සේවා පිරිනමමිනි.     වඩා ක‍්‍රියාකාරී හා ඒ ඒ පුද්ගලයාට ගැලපෙන සෞඛ්‍ය […]

Image-01_Philips-Azurion-7C20.jpg

1min00
        ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් ශ‍්‍රී ලංකාවේ හෘද වාහිනී රෝගීන් සඳහා සපයනු ලබන රෝග විනිශ්චය කිරීමේ ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය ඉහළ නැංවීම සඳහා නවීනතම Philips Azurion 7 C20 කැතීටරකරණ යන්ත‍්‍රය හදුන්වාදෙන ලදී. මෙය Image-guided therapy system එකක් වන අතර නවෝත්පාදනයන් සමඟ සායනික විශිෂ්ටත්වය ඒකාබද්ධ කිරීමෙන් රෝගී සත්කාර ලබා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව