ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, 2019 වසර සඳහා නිර්මාණය කළ තම තිරසාර වාර්තාව කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදී පැවැති උත්සවයකදී ‘Build for Life’ නමින් පසුගියදා එළිදැක්වීය. එම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන, ඉදිකිරීම් අංශයේ ප්‍රමුඛ ආයතන, ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් මෙන්ම INSEE සිමෙන්ති සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු […]