ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 2, 2026
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, නල්ලූර් උත්සවයට සමගාමීව දින 10ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමකින් යුත් නල්ලූර් උත්සව සමයේ යාපනය ප්‍රදේශයේ ජනතාව සමඟ පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි ප්‍රධානතම අරමුණ විය. ජීවිත රක්ෂණය සහ මූල්‍ය සුරක්ෂිතතාව මෙන්ම […]



