ඔක්තෝබර් 2022, කොළඹ: බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම, සැප්තැම්බර් 23 දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සැමරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට සහභාගී විය. සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රඹුක්කන බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන 12 දෙනෙකු මෙම […]