ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 16, 2025
“ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු” යන තේමාව යටතේ 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2025 ජනවාරි 9 වන දින හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, බැංකු, මූල්‍ය ආයතන සහ විදුලි සංදේශ […]





