ස්වාර්ණභරණ ලොව ප්‍රමුඛතම මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ගතවන අභියෝගාත්මක වසරේද සාර්ථකත්වය සනාථ කරමින් නත්තල් සමයට සමගාමීව ඉතා උසස් මට්ටමේ ස්වර්ණාභරණ රාශියක් එළි දක්වන ලදී. ඒ සියල්ල නත්තල් සමයටත් ඕනෑම කාලයකටත් ගැළපෙන පරිදි නිර්මාණශීලී අයුරින් නිමවා ඇත. මේ ස්වර්ණාභරණ පෙලේ ඇති විශේෂ මෝස්‌තර එකතුව ලෙස Peacock Collection හඳුන්වා දිය හැකි අතර, මොණරා සතු අලංකාරය සහ විචිත්‍රබව මෙන්ම […]