ශ්රී ලංකාවේ පළමු වරට ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප‍්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, ධීවර ජනතාවගේ සුබසාධනය අරමුණු කොට ගෙන ආරම්භ කළ ‘ධීවර දිරි සවි’ ආයතනික සමාජ වගකීම් වැඩසටහන ඔස්සේ වත්තල සහ ඒ ආශ‍්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා මාහැ`ගි පරිත්‍යාගයක් සිදු කරන ලදි. පසුගියදා විනාශයට […]