ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 18, 2026
ශ්රී ලංකාවේ කෘෂි ව්යාපාරික ක්ෂේත්රයේ ප්රමුඛතම විසඳුම් සම්පාදකයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්යාපාරික අංශය වන “හේලීස් ධාන්ය සහ ආහාර සැකසුම් යන්ත්රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී. පසුගිය අගෝස්තු 21 සිට 23 දක්වා BMICH හිදී පැවති ProFood, ProPack […]




