ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 6, 2025
— මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය ග්රේනිෆිගර් (GRANIFRIGOR) ධාන්‍ය සිසිලන යන්ත්‍රය දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි– මාර්ක්ස්පෙන් සමුහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නවෝදය උදාකරලීමේ අරමුණින් ජර්මනියේ FrigorTec GmbH විසින් නිෂ්පාදනය කරන ලද ග්රැනිෆ්රිගර් (GRANIFRIGOR) ධාන්‍ය සිසිලන යන්ත්‍රය ‘සිසිල තිතට-කෘමි උවදුරට වැට’ තේමාව යටතේ, දේශීය වෙළඳ පොළට නිල වශයෙන් හඳුන්වාදීම කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී සිදු කරන […]



