ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 2, 2026
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම වසරේ මාර්තු මාසයේදී ආරම්භ කළ පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුව විසින් ද සොයිසා කාන්තා රෝහලේ අංක 03 සහ 04 වාට්ටු පසුගියදා රෝහල වෙත භාරදෙන ලදී. රෝහලේ රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් සඳහා ප්‍රතිකාර ලබාදෙන අංක 03 සහ 04 දරන වාට්ටු වාර්ෂිකව දළ වශයෙන් දරු ප්‍රසූති 2,500 සිට […]



