ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2021
සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශබන්දු තිලක් ද සිල්වා මහතා පසුගියදා ඕෆන්කෙයාර් පදනමේ ස්වාධීන භාරකාර මණ්ඩලයට එක්විය. ස්වාධීන භාර අරමුදලක් ලෙස ස්ථාපිත කර කළමනාකරණය කරනු ලබන ඕෆන්කෙයාර් වැඩසටහනේ ඉලක්කය වන්නේ, මෙරට බරපතළ ගැටලුවක් වී තිබෙන, එහෙත් නිසි අවධානයක් යොමු වී නොමැති, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම සපුරාලීමට අත්වැලක් වීම ය. මෙම […]