ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය විසින් දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාලය ආලෝකමත් කරන ලදි. ඇසළ උත්සවයට සමගාමීව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ මහනුවර ශ්‍රී මහ විෂ්ණු දේවාලය […]